කෑගල්ලේදී පුද්ගලයෙකුට මරණ දඬුවම.
1998 දෙසැම්බර් මස මාවනැල්ල - රෑනකෙටූගම ප්රදේශයේදී සිදුවූ පුද්ගල ඝාතනයක් සම්බන්ධයෙන් වරදකරු වූ අයෙකුට කෑගල්ල පළාත් බද මහාධිකරණය අද (16) මරණ දඬුවම නියම කළා. කෑගල්ල පළාත්බද මහාධිකරණ විනිසුරු ඊ.ඒ.ජී.ආර් අමරසේකර මීට අදාළ තීන්දුව ලබාදී තිබෙනවා. සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා එල්ල වූ තවත් සැකකරුවෙකු අධිකරණ මඟ හැර සිටින අතර ඔහුට විවෘත වරෙන්තුවක් නිකුත් කරනු ලැබුවා.
No comments:
Post a Comment